මුල් පිටුව COVID පළාත් සංචරණ සීමා දීර්ඝ කෙරේ

පළාත් සංචරණ සීමා දීර්ඝ කෙරේ

0
travel

රට පුරා දැනට පවතින අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝබර් 31 වනදා අලුයම 4 දක්වා අඛණ්ඩව පවත්වාගෙන යෑමට රජය තීරණය කර තිබේ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඒ සම්බන්ධයෙන් අදාළ අංශ වෙත උපදෙස් ලබාදුන් බවය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version