මුල් පිටුව COVID අදත් ෆයිසර් එන්නත් තොගයක් එයි

අදත් ෆයිසර් එන්නත් තොගයක් එයි

0

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 608,000 ක තොගයක් අද (19) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඖෂධ නිෂ්පාදන, සැපයුම සහ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ බව තහවුරු කළේය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version