මුල් පිටුව උණුසුම් පුවත් බඩු මිල වැඩිවීමට එරෙහිව අදත් විරෝධතා

බඩු මිල වැඩිවීමට එරෙහිව අදත් විරෝධතා

0

සමගි ජනබලවේගයේ වෘත්තිය සමිති කිහිපයක් විසින් අද ස්ථාන කිහිපයක විරෝධතා පැවැත්වීය.

භාණ්ඩ මිල ඉහළ යාාමට එරෙහිිව පැවැති මෙම විරෝධතාව කොටුව දුම්රියපළ ඉදිරිපිට පැවැත්විණ.

අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාමට විරෝධය දක්වමින්

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version