මුල් පිටුව උණුසුම් පුවත් දියනෑමට ගිය දරුවන් දෙදෙනා වැවේ ගිලී මරුට

දියනෑමට ගිය දරුවන් දෙදෙනා වැවේ ගිලී මරුට

0

දඹගල්ල උඩුමුල්ලේ කහටගහපිටිය වැවේ දිය නාමිනි සිටි 14 වියැති දරුවන් දෙදෙනෙක් දියේ ගිලී මියගොස් තිබේ.

එම දරුවන් දෙදෙනා මිතුරන් බව දඹගල්ල පොලීසිය සදහන් කරයි.

ඒ එක් දරුවෙකුගේ මවක් සමග දරුවන් දෙදෙනා දිය නෑමට ගොස් ඇති අතර එහිදී ඔවුන් ගැඹුරට පිහිණිමට ගොස් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

මිය ගිය දරුවන් දෙදෙනා දඹගල්ල කොල්ලාදෙනියේ පදිංචිකරුවන්ය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version