මුල් පිටුව උණුසුම් පුවත් ඕනෑම ජාලයකින් එකම ෆෝන් නම්බරේ ගන්න අනුමැතිය

ඕනෑම ජාලයකින් එකම ෆෝන් නම්බරේ ගන්න අනුමැතිය

0

සියළුම දුරකථන ග්‍රාහකයින්ට තම දුරකථන අංකය වෙනත් ජාලයක් වෙත රැගෙන යාමේ (Number Portability) සේවාව සදහා නීතිමය අනුමැතිය හිමි වෙයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා මේ බව නිවේදනය කර ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version