මුල් පිටුව COVID කලකට පසු කොවිඩ් මරණ අඩුම ඊයේ

කලකට පසු කොවිඩ් මරණ අඩුම ඊයේ

0

කලකට පසුව මෙරට තුළ කොවිඩ් ආශ්‍රිත මරණ අඩුම අගය අද වාර්තා වී තිබේ.

ඊයේ දිනය තුළ මෙරට සිදුවූ කොවිඩ් මරණ ගණන 23කි

මේ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,354 දක්වා ඉහළ ගොස් තිබේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version