මුල් පිටුව COVID 20ට වැඩි හැමෝටම ෆයිසර්‌ ‘බූස්ටර් ෂොට්’

20ට වැඩි හැමෝටම ෆයිසර්‌ ‘බූස්ටර් ෂොට්’

0

වයස අවුරුදු 20ට වැඩි සියලුදෙනා සඳහා තෙවන මාත්‍රාවක්‌ ලබාදීමට තීරණය කර තිබේ.

ඒ සඳහා ෆයිසර් එන්නත ලබාදීමට තීරණය කර ඇති බව ඹෟෂධ සැපයුමි හා
නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

තෙවැනි මාත්‍රාව සඳහා අවශ්‍ය එන්නත්‌ මාත්‍රා මිලියන 14.5ක්‌ මිලදී ගැනිම සඳහා ෆයිසර්‌ සමාගම සමඟ එකඟතාවයකට
එළඹ ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version