මුල් පිටුව දේශීය පුවත් ගෙවුණු මාසයේ මෙරටට ආ බහුතරය ඉන්දියානු සංචාරකයින්

ගෙවුණු මාසයේ මෙරටට ආ බහුතරය ඉන්දියානු සංචාරකයින්

0

සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානු සංචාරකයින් 2/3 දෙනෙකුම පාහේ ඉන්දියානුවන් බව  මාසික සංචාරකයින් පැමිණීමේ වාර්තාවේ දැක්වේ.

මෙය ආරම්භයක් පමණක් බවත්  මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

මෙරට සංචාරක ව්‍යාපාරය යළි පිබිදීමට මෙන්ම ඉන්දියා – ශ්‍රී ලංකා සබඳතා ප්‍රබෝධමත් කිරීමට ඉන්දියානු සංචාරකයින් අඛණ්ඩව උදව් කරනු ඇති බවද එම කාර්‍යාලය සඳහන් කරයි.

ඉන්දීය සංචාරකයින් සාදරයෙන් පිළිගත් ලාංකිකයන්ට ස්තුතිය පලකරන බව ද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසා තිබේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version