මුල් පිටුව උණුසුම් පුවත් නොවැම්බරයේදී පාසල්වල සියළු ශ්‍රේණි ඇරඹෙන බව රාජ්‍ය ඇමති කියයි

නොවැම්බරයේදී පාසල්වල සියළු ශ්‍රේණි ඇරඹෙන බව රාජ්‍ය ඇමති කියයි

0

ලබන නොවැම්බර් වන විට පාසල්වල සියලුම ශ්‍රේණිවල අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කරයි.

සිසුන් 200 අඩු පිරිසක් අධ්‍යාපනය ලබන පාසල්වල ප්‍රාමික අංශ ලබන 21‍ වෙනිදා විවෘත වීමත් සමග අදියර 04 ක් යටතේ සෙසු අංශද විවෘත කෙරන බව බව රාං්‍ය අමාත්‍යවරයා පවසයි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version