මුල් පිටුව දේශීය පුවත් ආනයනික කිරිපිටි මිල ඉහළ යන ලකුණු

ආනයනික කිරිපිටි මිල ඉහළ යන ලකුණු

0

ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට කිරිපිටි ආනයන කරුවන් තීරණයකර තිබේ.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝවේ පැකට්ටුවක මිල රුපියල් 1300 දක්වාද, ග්‍රෑම් 400 ක කිරිපිිටි පැකට්ටුවක මිල රුපියල් 520 දක්වාද ඉහළ දැමීමට සිදුවන බව කිරිපිටි ආනයනකරුවන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට දැනුම් දීමට තීරණය කර ඇත.

ඒ බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂමන් වීරසූරිය මහතා තහවුරු කළේය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version