මුල් පිටුව දේශීය පුවත් අනුරාධපුර කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය භාර වෛද්‍යවරයාගේ මවුපියන් කොවිඩ් මාරයා බිලි ගනී

අනුරාධපුර කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය භාර වෛද්‍යවරයාගේ මවුපියන් කොවිඩ් මාරයා බිලි ගනී

0

අනුරාධපුර ශික්ෂණ රෝහලට අයත් මෙත්සිරි සෙවණ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයයේ ස්ථානභාර වෛද්‍ය නිලධාරියා ලෙස සේවයේ නිරතව සිටින වෛද්‍ය චින්තක රත්නසූරිය මහතාගේ මව සහ පියා කොවිඩ් ආසාදිතව මිය ගොස් ඇත.

වෛද්‍යවරයාගේ 76 හැවරදි පියා අද උදෑසන මියගොස් ඇති අතර 66 වන වියේ පසුවූ මව මියගොස් ඇත්තේ පෙරේදාය.

මවත් සහ පියාත් මියගොස් ඇත්තේ කොවිඩ් ආසාදිතව මෙත්සිරි සෙවණ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version