මුල් පිටුව දේශීය පුවත් උණුසුම් පුවත් WhatsApp, Facebook, Messenger, Instagram සේවා බිදවැටේ.

WhatsApp, Facebook, Messenger, Instagram සේවා බිදවැටේ.

0

ලොව පුරා WhatsApp, Facebook, Messenger, Instagram සේවා බිද වැටී ඇති බවට පරිශීලකයින් මගින් DownDetector සේවාව වෙත තහවුරු කර ඇත.

මෙම සේවා සියල්ලෙහිම මව් ආයතනය Facebook වීම විශේෂත්වයකි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර newswave.lk වෙබ් අඩවිය ඔස්සේ බලාපොරොත්තු වන්න.

චමරු අමාසර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version