මුල් පිටුව COVID ඊයේ කොවිඩ් මරණ 84 යි – සමස්තය 12000 පනී

ඊයේ කොවිඩ් මරණ 84 යි – සමස්තය 12000 පනී

0

මෙරට තුළ ඊයේ දිනයේ දී කොවිඩ් මරණ 84 ක් වූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 12,000 සීමාව ඉක්මවා 12,022ක් දක්වා ඉහළ ගොස් ඇත.

ආසාදිතයින් 1,983 ක් අද දින හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට සක්‍රිය කොවිඩ් ආසාදිතයින් 59,697 දක්වා ඉහළ ගොස් ඇත.

 

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version