මුල් පිටුව උණුසුම් පුවත් සුවවිරු මෙහෙවර වෙනුවෙන් අද ‍නෙළුම් කුළුණ බැබළෙයි

සුවවිරු මෙහෙවර වෙනුවෙන් අද ‍නෙළුම් කුළුණ බැබළෙයි

0

අදට යෙදී තිබෙන ලෝක රෝගී ආරක්‍ෂක දිනය සැමරීම සඳහා ශ්‍රී ලංකාවේ නෙළුම් කුළුණ ආලෝකවත් විය.

නෙළුම් කුළුණ මෙසේ ආලෝකවත් වූයේ ගෝලීය වසංගතයට ගොදුරු වූ ශ්‍රී ලංකාවේ රෝගීන් නිරෝගී කිිරීමේ ‍මෙහෙවරට උරදෙන සුවවිරුවන්ට උපහාරයක් ලෙසිනි.

සේයාරුව – ගොබිත් රත්නම්
සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version