මුල් පිටුව COVID කොවිඩ් හැදුණු කෑගල්ල උප නගරාධිපති අභාවප්‍රාප්ත වෙයි

කොවිඩ් හැදුණු කෑගල්ල උප නගරාධිපති අභාවප්‍රාප්ත වෙයි

0

කෑගල්ල උප නගරාධිපති ලලිත් ජයශාන්ත මහතා අභාවප්‍රාප්ත වෙයි.

කොරෝනා වෛරසය අසාදනය වී පේරාදෙණිය මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ඒ මහතා ප්‍රථිකාර ලබමින් සිටියදී අද පස්වරුවේ මියගොස් ඇතැයි වාර්තා වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version