මුල් පිටුව COVID 100ට අඩු පාසල් මුලින් ඇරේ – 12ට වැඩි අයට එන්නත සූදානම්

100ට අඩු පාසල් මුලින් ඇරේ – 12ට වැඩි අයට එන්නත සූදානම්

0

ළමුන් 100ට අඩු ග්‍රාමීය පාසල් ප්‍රථමයෙන් ආරම්භ කිරීමට අවධානය යොමු කර ඇති බව රජය පවසයි.

කොවිඩ් තාක්ෂණික කමිටු නිර්දේශ අනුව වයස අවුරුදු 12-18 අතර ළමුන් සඳහා කඩිනමින් එන්නත්කරණය ආරම්භ කිරීමට අවධානය යොමු කර ඇති බවද සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල පැවැසීය.

එම එන්නත්කරණයෙන් අනතුරුව පාසල් ආරම්භ කිරීමේ කටයුතු ආරම්භ කෙරෙනු ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version