මුල් පිටුව උණුසුම් පුවත් රට පුරා ආර්ථික මධ්‍යස්ථාන – මැනිං මාකට් අද විවෘතයි

රට පුරා ආර්ථික මධ්‍යස්ථාන – මැනිං මාකට් අද විවෘතයි

0
economic centre

දිවයින පුරා සියලුම ආර්ථික මධ්‍යස්ථානවල සහ කොළඹ මැනින් වෙළඳපොළ අද (09) සහ හෙට (10) විවෘතව තැබෙන බව ධාන්‍ය බෝග කාබනික බෝග ආහාර එළවළු පලතුරු හා ධාන්‍ය බෝග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය.

දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන සහ මැනිං වෙළඳපොළ එම දිනවල විවෘතව තැබුවද තොග වෙළදාම ට පමණක් අවසර ලබා දෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ආර්ථික මධ්‍යස්ථාන සහ මැනිං වෙළෙඳ පොළේ සිල්ලර සිල්ලර වෙළඳ කටයුතු සිදු කිරීම තහනම් කර ඇතැයි ද රාජ්‍ය ඇමතිවරයා කීය.

සොනාල් සිල්වෙස්ටර්

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version