මුල් පිටුව COVID අදත් මධ්‍යස්ථාන 491කදී කොවිඩ් එන්නත් කෙරේ

අදත් මධ්‍යස්ථාන 491කදී කොවිඩ් එන්නත් කෙරේ

0
Vaccine

රට පුරා අදත් (1) කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව මධ්‍යස්ථාන 491කදී අද එන්නත් ලබාදෙන බව කොවිඩ්-19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

පහත ලැයිස්තුවේ දැක්වෙන්නේ අද දිනයේ දී එන්නත් ලබාදෙන මධ්‍යස්ථාන ය.

Vaccination Centers on 01.09.2021
චමරු අමාසර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version