මුල් පිටුව COVID අද කොවිඩ් එන්නත් මධ්‍යස්ථාන 176ක්

අද කොවිඩ් එන්නත් මධ්‍යස්ථාන 176ක්

0

දිස්ත්‍රික් 20කදී අද (24) කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව මධ්‍යස්ථාන 176කදී අද එන්නත් ලබාදෙන බව කොවිඩ්-19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

පහත ලැයිස්තුවේ දැක්වෙන්නේ අද දිනයේ දී එන්නත් ලබාදෙන මධ්‍යස්ථාන ය.

Vaccination Centers on 24.08.2021

ශ්‍රී ලංකා යුද හමුදාව මගින් එන්නත්කරන වැඩසටහන ක්‍රියාත්මක කරන මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version