මුල් පිටුව උණුසුම් පුවත් සජිත්ගෙන් තලේබාන් සංවිධානයට ඉල්ලීමක්

සජිත්ගෙන් තලේබාන් සංවිධානයට ඉල්ලීමක්

0
sajith premadasa

ඇෆ්ගනිස්ථානයේ ජනතාවගේ කැමැත්ත මත ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කඩිනමින් ප්‍රතිෂ්ඨාපනය කරන ලෙස තලේබාන් පාලනාධිකාරයෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මාධ්‍ය නිවේදනය - සිංහල
සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version