මුල් පිටුව COVID කොළඹ MOH කාර්යාලයේ කොවිඩ් මළසිරුරු ගොඩගැහිලා

කොළඹ MOH කාර්යාලයේ කොවිඩ් මළසිරුරු ගොඩගැහිලා

0

අංජනා මල්ලවාරච්චි

කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෘත ශරීරාගාරය තුළ අද(21) පෙරවරුව වන විට ආදාහනය කළ නොහැකි කොවිඩ් ආසාදිත මළසිරුරු 35ක් පමණ ගොඩ ගැසී තිබූ බව එම කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ආදාහනාගාරවල තදබදය හේතුවෙන් එම මෘත ශරීර ගොඩ ගැසි තිබූ බව ද සඳහන් ය.

දින කිහිපයක් තිස්සේ එම කොවිඩ් ආසාදිත මළසිරුරු ගොඩගැසී තිබුණු බවද වාර්තා වේ

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version