මුල් පිටුව COVID අද එන්නත් දෙන මධ්‍යස්ථාන මෙන්න

අද එන්නත් දෙන මධ්‍යස්ථාන මෙන්න

0

දිස්ත්‍රික් 22කදී අද (16) කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව මධ්‍යස්ථාන 274කදී අද එන්නත් ලබාදෙන බව කොවිඩ්-19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

Vaccination Centers on 16.08.2021
සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version