මුල් පිටුව COVID හෙට සිට රාත්‍රියට ඇඳිරි නීතිය වැටෙන හැටි

හෙට සිට රාත්‍රියට ඇඳිරි නීතිය වැටෙන හැටි

0
Shavendra silva

හෙට (16) සිට නැවත දැනුම් දෙන තුරු දිනපතාම රාත්‍රී 10 සිට අලුයම 04 දක්වා මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.

අත්‍යවශ්‍ය සේවාවන් සඳහා මෙය අදාළ නොවන බව යුද හමුදාපතිවරයා පවසයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version