මුල් පිටුව දේශීය පුවත් මන්ත්‍රී රෝහන දිසානායකටත් කොවිඩ්

මන්ත්‍රී රෝහන දිසානායකටත් කොවිඩ්

0

මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහන දිසානායක මහතාටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ.

තමාට කොවිඩ් වෛරසය ආසානය වි ඇති බවට සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකින් තහවුරු වී ඇති රෝහණ දිසානායක මහතා ද තහවුරු කළේය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version