මුල් පිටුව උණුසුම් පුවත් රනිල්ගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

රනිල්ගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

0

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබේ.

ඒ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශවලට එරෙහිව ය.

එම කොමිසම විසින් තමන්ට එරෙහිව ගොනු කර ඇති නිර්දේශ බල රහිත කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අභියාචනාධිකරණයට මෙම රිට් පෙත්සම ගොනු කර ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version