ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා රථවාහන සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීනිඥ
අජින් රෝහණ මහතා ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත්කර තිබේ.
2021 ජූලි මස 21 වනදා සිට වසර 03 ක කාලයක් සඳහා ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම කර ඇත.
ඒ අනුව ජොෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා දැනට දරණ නනතුරුචලට අමතරව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරනු ඇත.