මුල් පිටුව දේශීය පුවත් පිළියන්දල කර්මාන්ත ශාලාවකින් 109 ක කොවිඩ් පොකුරක්

පිළියන්දල කර්මාන්ත ශාලාවකින් 109 ක කොවිඩ් පොකුරක්

0

පිළියන්දල පිහිටි කර්මාන්ත ශාලාවකින් කොවිඩ් ආසාදිතයින් 109දෙනෙක් හදුනාගෙන තිබේ.

කර්මාන්තශාලාවේ සේවකයින් 116 ට කළ පී.සී.ආර්. පරීක්ෂාවකින් මෙම 109 දෙනා හඳුනාගෙන ඇත.

ඒ අනුව එම කර්මාන්ත ශාලාව වසා දැමීමට කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් පියවර ගෙන තිබේ.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version