fbpx
තවත්

    නීතිඥ යලිත් විජේසුරේන්ද්‍ර

    More Articles

    2023 නව වසර අපි උත්සාහයෙන් සාර්ථක කර ගනිමු!

    ඉන්දියාවේ හිටපු ජනාධිපති අබ්දුල් කාලාම් මහතා නිතර පැවසූ පරිද්දෙන් ජීවිතයේ සාර්ථකත්වය සාක්ෂාත් කර ගැනීමට නම් පහත කරුණු සිදු කළ යුතුය. 1. ඔබ ශ්‍රේෂ්ඨ විශාල ඉලක්කයක් හඹා යා යුතුය. (ඉලක්කය ශ්‍රේෂ්ඨ වන්නේ ඉලක්කය ආත්මාර්ථකාමී එකක් නොව පරාර්ථය ගැබ්...

    බ්‍රිතාන්‍යයේ රැජිනගේ අභාවය හේතුවෙන් කොඩි අඩකුඹු කොට ශෝක දින ප්‍රකාශයට පත්කිරීම

    බ්‍රිතාන්‍ය රැජිනගේ මලගෙය වෙනුවෙන් ජනාධිපතිවරයා ලන්ඩන් බලා ගොස් සිටී. මහන්සි වී රටක් මෙහෙයවන නායකයෙක් නම් අර්බුදකාරී අවස්ථාවකදී සුක්කානම අතැර ලන්ඩන් බලා යන්නේ නැති බව මාගේ සිතුවිල්ලයි. අතීතයේදී , එනම් 1796 දී ලන්දේසින් පරාජය කර මුහුදුබඩ පාලනය...

    මහත්මා ගාන්ධි සහ අරගලය

    ✒️සටහන- නීතිඥ යලිත් විජේසුරේන්ද්‍ර මහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට ඉන්දියාව යටත් ව, ඉන්දියාවේ සම්පත් සූරාකෑමට ලක්වෙමින් තිබූ කාලයේ බ්‍රිතාන්‍යයේ ආධිපත්‍යයෙන් රට ගලවාගනු පිණිස ස්වදේශිකයන් සිදුකළ සන්නද්ධ අරගල අතර ප්‍රධානතම සන්නද්ධ අරගලය 1857 මහා සිපයි කැරැල්ලයි. ඒ මහා නිදහස්...

    Discover

    Trending

    සරසවි සිසුවියගේ ගෙල කපා මැරූ සිසුවා යලිත ් රක්ෂිතයට

    කොළඹ සරසවියේ අධ්‍යාපනය ලබමින් සිටි සිය පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කර පොලිස් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගතව සිටි සරසවි සිසුවා අද (30) පෙබරවාරි 13 වෙනිදා...

    පාර් ලිමේන්තුව වීඩියෝ කල චිත්‍රපට අධ්‍යක ්ෂයි මාධ්‍යවේදියයි රක්ෂිතයට

    ජංගම දුරකතනයකින් පාර්ලිමේන්තුව වීඩියෝගත කරමින් සිටියදී අත්අඩංගුවටගත් චිත්‍රපට අධ්‍යක්ෂවරයා සහ මාධ්‍යවේදියා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට අද සවස ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි 07 වෙනිදා දක්වා රක්ෂිත...

    විහාරස්ථානයේ පැරණි ගොඩනැගිල්ලක බිත්තියක ට යටවුණු හිමි නම අපවත්වෙති

    කැබතිගොල්ලෑව ගල්කඩවල අශෝකාරාම විහාරස්ථානයේ පිහිටි පැරණි ගොඩනැගිල්ලක් කඩා ඉවත්කරමින් සිටියදී බිත්තියකට යටවී තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි භික්ෂුවක් ඊයේ (29) අපවත්...

    මරගල කන්ද තරණය කරන්න ගිහින් තුවක්කුවක් පත්තුවී ගුරුවරයෙක් රෝහලේ

    සිය මිතුරන් කිහිප දෙනෙක් සමඟ මොණරාගල පිහිටි මරගල කදුවැටිය තරණය කරමින් සිටි ගුරුවරයෙකු බදින තුවක්කුවක් පත්තුවීමෙන් තුවාල ලබා මොණරාගල රෝහලට ඇතුලත්කර ඇත. දඩයක් කරුවෙක් විසින්...

    විභාග කාලයේ විදුලි කැපිලි ගැන පැමිණිලි කරන්න PUCSL වෙතින් ඔන්ලයින් පෝරමයක්

    අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන පෙබරවාරි 17වන දින දක්වා, කාලය තුළ යම් හෙයකින් විදුලි කප්පාදුවකට මුහුණදීමට සිදුවූයේ නම් ඒ පිළිබඳ පැමිණිල්ලක් මෙම ඔන්ලින් පෝරමය...