නීතිඥ යලිත් විජේසුරේන්ද්‍ර
More Articles
special
2023 නව වසර අපි උත්සාහයෙන් සාර්ථක කර ගනිමු!
ඉන්දියාවේ හිටපු ජනාධිපති අබ්දුල් කාලාම් මහතා නිතර පැවසූ පරිද්දෙන් ජීවිතයේ සාර්ථකත්වය සාක්ෂාත් කර ගැනීමට නම් පහත කරුණු සිදු කළ යුතුය.
1. ඔබ ශ්‍රේෂ්ඨ විශාල ඉලක්කයක් හඹා යා යුතුය.
(ඉලක්කය ශ්‍රේෂ්ඨ වන්නේ ඉලක්කය ආත්මාර්ථකාමී එකක් නොව පරාර්ථය ගැබ්...
special
බ්‍රිතාන්‍යයේ රැජිනගේ අභාවය හේතුවෙන් කොඩි අඩකුඹු කොට ශෝක දින ප්‍රකාශයට පත්කිරීම
බ්‍රිතාන්‍ය රැජිනගේ මලගෙය වෙනුවෙන් ජනාධිපතිවරයා ලන්ඩන් බලා ගොස් සිටී. මහන්සි වී රටක් මෙහෙයවන නායකයෙක් නම් අර්බුදකාරී අවස්ථාවකදී සුක්කානම අතැර ලන්ඩන් බලා යන්නේ නැති බව මාගේ සිතුවිල්ලයි.
අතීතයේදී , එනම් 1796 දී ලන්දේසින් පරාජය කර මුහුදුබඩ පාලනය...
special
මහත්මා ගාන්ධි සහ අරගලය
✒️සටහන- නීතිඥ යලිත් විජේසුරේන්ද්‍ර
මහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට ඉන්දියාව යටත් ව, ඉන්දියාවේ සම්පත් සූරාකෑමට ලක්වෙමින් තිබූ කාලයේ බ්‍රිතාන්‍යයේ ආධිපත්‍යයෙන් රට ගලවාගනු පිණිස ස්වදේශිකයන් සිදුකළ සන්නද්ධ අරගල අතර ප්‍රධානතම සන්නද්ධ අරගලය 1857 මහා සිපයි කැරැල්ලයි. ඒ මහා නිදහස්...
Discover
Trending
රාජ්‍ය ඇමති ඩී.වී.චානකගේ මාමණ්ඩිය වෙඩි ප්‍රහාරයකින් මරුට
රාජ්‍ය ඇමති ඩී.වී. චානක මහතාගේ බිරිඳගේ පියාට වෙඩි තබා ඝාතනය කර ඇත.
ලලිත් වසන්න නමැති ඒ මහතාට අයත් ගාල්ලේ පිහිටි රෙදිපිළි ව්‍යාපාරික ස්ථානය වසා දමා...
වතු කම්කරුවන්ට ඉඩම් කැබලි බෙදයි
පර්චස් 10 බැගින් වූ ඉඩම් කැබලි වතු කම්කරුවන් සඳහා ලබා දීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ්...
ආසියානු ක්‍රීඩා උළෙලට ආ රාජ්‍යතාන්ත්‍රික අමුත්තන්ට චීන ජනපතිගෙන් කෑමක්
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ එම ආර්යා පෙං ලි යුවාන් මහත්මිය, 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට සහභාගි වීම සඳහා චීනයට...
රට බඩුවලට රට ඇරේ -වාහන එලෙසමයි
වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයන සීමා ලබන මාසයේ දී ඉවත් කිරීමට රජය තීරණය කරයි.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසන්නේ මෙරට විශාලතම අර්බුදය...
“කැනඩාව ත්‍රස්තවාදයේ ආරක්ෂිත තොතැන්නයි” -ඉන්දියාව
ඉන්දු කැනඩා අර්බුදය තවදුරටත් වර්ධණය කරමින්, කැනඩාව ත්‍රස්තවාදීන් හට ආරක්ෂීත තෝතැන්නක් බවට පත්ව ඇති බව ඉන්දියාව චෝදනා කර ඇත.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශක අරින්දාම්...