fbpx
තවත්

    දේශපාලන වාර්තාකරු

    More Articles

    ජනපති ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශය මෙන්න..

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මේ මොහොතේ ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශය පහතින් දැක්වේ

    ජනපති ගෝඨාභය බැසිල්ට දුන් අපූරු පිළිතුර

    තෙල් මිල ඉහළ යාම ගැන ජනතාව මැසිවිලි නගන බව සැබෑය. ඒ මැසිවිලි නැගනුයේ හුදෙක් තෙල් මිල නිසාම නොව ඊට සමඟාමීව අබ ඇටයේ පටන් හැම දේකම මිල ඉහළ යන නිසාය. ඒ පිළිබඳව සාකච්ඡාව කරළියට පැමිණෙන විටම...

    වෛද්‍යවරුන්ට වැටුප් වැඩිකිරීමෙන් වර්ජන රැල්ලක්

    කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ඉල්ලීමට අනුව වෛද්‍යවරුන්ගේ වැටුප් දීමනා ඉහළ දැමීම නිසා රජයේ සියලුම ක්ෂේත්‍රවල වර්ජන රැල්ලක් නිර්මාණය වෙමින් තිබෙන බව වෘත්තිය සමිති රැසක් මේ වනවිට ආණ්ඩුවට අනතුරු අඟවා තිබේ. රජයේ...

    ජනපති ෆේල් වුණාම ජනතාව පාස් වුණාද ?

    සියලුදෙනා සමත් වූ හෝ සියලු දෙනා අසමත් වූ රාජ්‍යකට මෙහිපිට උදාහරණ නැත. පාසල්ගිය ළමුන්ට තේරෙන විධියට නම් පංතියක ළමුන්ගෙන් ඇතමෙක් සමත් වෙද්දී තවකෙක් අසමත්වෙති. සමත් අසමත් කතාව වර්තමානයට වඩා සමීප වී ඇත්තේ පාස් ෆේල් ලෙසය. ජනපති...

    ජනපතිගෙ ගමසමඟ පිළිසඳරට අකමැති කවුද ?

    සහරාන්ලාගේ බෝම්බවලින් පසුව රට ඉල්ලුවේ ස්ථීර සාමයකි. ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ වැන්නෙකුට රට භාර දිය යුතුයැයි ජනතා මතයක් බිහිවිය. එහි මූල බීජ පැලවුණේ ගමේය. බඩට කන්න නැතත් ලංකාවේ මිනිස්සු සාමයට කැමතිය. තිස් වසරක් කළ එවැනි...

    විමුක්ති ලංකාවට එනබව චන්ද්‍රිකා කියයි

    රටට ඇති ආදරය නිසා විමුක්ති කුමාරතුංග පුතා කවදා හෝ සිය ගමට ආපසු පැමිණෙනු ඇතැයි සිව්වන විධායක ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි. අත්තනගල්ල කේන්ද්‍රකරගත් සමාජ මෙහෙවර පිළිබඳ පළවන නොනිමි ජනතා මෙහෙවර පුවත් සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින්...

    ප්‍රශ්නය වන්නේ ජනපති ගෝඨාභය මන්ත්‍රී විජයදාසට දෙකක් නොකීවානම්ය

    සමස්ත රට වැසියන් අලුත් අවුරුද්ද සුබ සිතිවිලිවලින් පටන් ගත්තා පමණි. විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා මුළු රට ඉදිරියේ දේශපාලන බෝම්බයක් අතහැරියේය. කලින් කලට දේශපාලන බෝම්බ අත්හරින විජයදාසට මෙය අරුමයක් නොවුනද මේ සිදුවීමේ හතර කොණ සොයන්නන්ට එය අන්තෝජටා...

    Discover

    Trending

    පළමු කාර්තුවේ චීනයේ නව රැකියා මිලියන 3 ඉක් මවයි

    වසරේ පළමු කාර්තුවේ දී සමස්ත චීනය පුරා නව රැකියා මිලියන 3.03 ක් උත්පාදනය කෙරේ. චීන මානව සම්පත් සහ සමාජ ආරක්ෂණ දෙපාර්තමේන්තුව අද (23) නිකුත් කළ...

    පලස්තීනය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයක් අවශ්‍යයි – ප්‍රංශය

    දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර කෙරෙහි ප්‍රංශයේ දැඩි විරෝධය පළ වේ. ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මහතා, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මහතා...

    ඇමරිකානු රාජ්‍ය ලේකම් චීන සංචාරයකට සූදාන ම්

    ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken මහතා හෙට (24) සිට 26 වැනිදා දක්වා චීනයේ සංචාරයක නිරත වීමට සූදානම් වෙයි. චීන විදේශ අමාත්‍යාංශය මේ බව නිවේදනය කර...

    රුපියල් ලක්ෂ 10ක මුදලක් ගැන සන්නස්ගලට එරෙහ ිව පැමිණිල්ලක්

    චිත්‍රපටයක් නිෂ්පාදනය කිරිමට යැයි පවසා රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන කාලයක් තිස්සේ එම මුදල් නැවත ලබා නොදුන් බව කියමින් උපුල් ශාන්ත සන්නස්ගලයට එරෙහිව ව්‍යාපාරිකයකු...

    මැයි මාසයේ විවාදයට සජිත්ගේ සූදානම

    ආර්ථික ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විවාදයට මැයි මාසයේදී තමා සූදානම් බව විපක්ෂ නායක සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. නලින් බංඩාර මහතා විසින් ආර්ථික ක්ෂේත්‍රයේ විවාදයකට...
    චමරු අමාසර