ආචාර්ය දිනෙත් සමරවික්‍රම
ආචාර්ය දිනෙත් සමරවික්‍රම ලංකා රසායන විද්‍යා ආයතනයේ උපාධිධාරියෙකි. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමණාකරණපති (MBA) පශ්චාත් උපාධියද, කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයෙන් ආචාර්ය උපාධිය (Ph.D) ලබාගත්තේය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් (SLSI) මෙහෙයවූ තත්ත්ව කළමණාකරණ ඩිප්ලෝමාධාරියෙකු වන ඔහු ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය පර්යේෂණායතනයක පර්යේෂණ තාක්ෂණඥයෙකු ලෙස සේවය කරයි. සමරවික්‍රම මහතා, ස්වභාවික විද්‍යා සහ සමාජවිද්‍යා පර්යේෂණවල නියුතු පර්යේෂකයෙකි.
More Articles
special
ආගම -දර්ශනය සහ නිරාගමිකයෝ
දර්ශනයක් යනු යම් දාර්ශනිකයෙකු ඉදිරිපත් කරන අදහස් සමූහයකි. එම අදහස් යම් අනුගාමිකයන් පිරිසක් පිලිගැනීම හරහා සමාජගත වේ. බිහිකළ දර්ශනයේ වැදගත්කම පිලිබඳ ව සමාජයේ පිලිගැනීම වැඩිවත්ම එය සමාජය තුල මුල් බැස ගැනීමට ලක්වේ.
යම් දර්ශනයක් ආධ්‍යාත්මික වටිනාකමක්...
special
අපේ ආහාරයත් අරපිරිමැස්මෙන් නවෝත්පාදනය කරමු
අරපිරිමැසුම්දායී නවෝත්පාදන ලිපි පෙළෙහි තෙවන දිගහැරුම "ආහාර නවෝත්පාදනය" ලෙස ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.
දැනට ශ්‍රී ලංකාවේ පවතින අධි උද්ධමනකාරී වාතාවරණයේදී තම දිවි පෙවෙත ගැටගසාගෙන යාමට අරගල කිරීමට සැමදෙනාටම සිදු වී ඇත. ආර්ථික අවපාතයකදී නොනැසී පැවතීමට නිර්මාණශීලී බව...
special
අරපිරිමැසුම්දායී නවෝත්පාදනය ලිපක් ලෙස පැමිණිය හැක
🖊️ ආචාර්ය දිනෙත් සමරවික්‍රම විසිනි
ගෑස් හිඟය සහ භූමිතෙල් හිඟය අද ශ්‍රීලංකාව වෙලාගත් එක් අර්බුදකාරී තත්ත්වයකි. ග්‍රාමීය ජනතාවට වඩා නාගරික ජනතාව ඉන් ඉමහත් ලෙස පීඩාවට පත්වී ඇත.
ඉන්ධන පෝලිම්, කලබැගෑනි දිනපතා ප්‍රවෘත්තිවල අනිවාර්යය අංගයක් වී ඇත.
සමහර නාගරික...
special
අරපිරිමැසුම්දායි නවෝත්පාදනය – Frugal innovation
ලෝකයේ ජනගහනයෙන් තුනෙන් දෙකක් ආර්ථික වශයෙන් අවම ඉපැයුමකින් ජීවත් වෙති. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වාර්තාවේ දැක්වෙන පරිදි, ලෝක ජනගහනයෙන් බිලියන 4ක් වාර්ෂික ඒකපුද්ගල ආදායම එ.ජ. ඩොලර් (USD) 1500 කට අඩු ආදායමක් සහිත රටවල වෙසෙති. මෙම ජන...
special
කන්දක් නොවූ අපේ සබඳ..
"මේ කවිය ඇසුරින් සකස් කෙරී ගායක ගුනදාස කපුගේ ගයන ගීතය නිසි මාතෘකාව යටතේ ඉදිරිපත් නොවීම ගැන මම කම්පා වෙමි
-ද. මේ. "
(උපුටා ගැනීම: කඳුලු මිටියාවතින්,
දර්ශන මේදිස් කවියාගේ කවිපොතේ දෙවන මුද්‍රණය)
"සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන"
ගීතය අප...
special
මැණිකේ මගේ හිතේ හැදූ අලුත් ට්‍රෙන්ඩ් එක
මේ අවස්ථාව වන විට, යොවුන් ගායිකා යොහානි ද සිල්වා සමග සතීෂාන් රත්නායක ගයන "මැණිකේ මගේ හිතේ" ගීතය "viral වීඩියෝවක් ලෙස" ඉන්දියාව ඇතුළු ලොව පුරා සංගීත රසිකයන් අතර සීඝ්‍රයෙන් ජනප්‍රිය වී ඇත.
යොහානිගේ යූටියුබ් නාලිකාව (Yohani) හරහා...
COVID
Covid-19 එන්නත අනිවාර්යයෙන්ම ලබාගත යුත්තේ ඇයි?
මේ වසංගත සමයේ අධික වේගයෙන් පැතිරී යන Covid-19 වෛරසය සහ එහි විවිධ විකෘතිතා ඇති වූ ප්‍රභේද නිසා දිනකට විශාල ප්‍රමාණයක් ආසාදිතයන් බවට පත්වෙන අතර සැලකිය යුතු ප්‍රමාණයක් මිය යති. වසන්ගත සමයක එන්නත්කරණය හැර වෙනත් විකල්පයක්...
දේශීය පුවත්
දැනගෙන බය වෙමු – බිය උත්තේජනයෙන් අලෙවිකරණය
බිය උත්තේජනයෙන් අලෙවිකරණය (Marketing through fear-excitation)
නූතන සමාජයේ භාණ්ඩ හා සේවා අලෙවිකරණයේ දී මෙන්ම, වෙළඳ දැන්වීම් කලාව තුළ ද, මනුෂ්‍යයාගේ චිත්ත සන්තානය තුළ බිය උද්දීපනය කිරීම ප්‍රබලව දැකිය හැකි වේ.
බිය මනුෂ්‍යයාගේ ස්වභාවිකවම පවතින ප්‍රබල චිත්ත වේගයකි...
අනාවරණ
දැනගෙන කමු අපි පොල් තෙල් !
ශ්‍රී ලාංකිකයෝ අනාදිමත් කාලයක සිට පොල්තෙල් ආහාරයට යොදා ගනිති. සියවස් ගණනාවක සිට ආහාරයට යොදා ගන්නා තෙල් වර්ග අතර පොල් තෙල් ඉහලින්ම වැජඹිනි. එහෙත් අද වෙනත් ශාක තෙල් එම ස්ථානය ආක්‍රමණය කර ඇත. පොල්තෙල් වලට සාපේක්ෂව...
Discover
Trending
රෝහලේ අලුත් බැම්ම හදද්දී පැරණි බැම්මට යටවී අයකු මරුට
(සටහන සහ ඡායාරූප: නදීක දයා බණ්ඩාර-මහනුවර)
යටිනුවර හේනාවල ප්‍රාදේශීය රෝහලේ ඉදිකිරීම් සඳහා පස් කපමින් සිටියදී කඩාවැටුණු පැරණි බැමමට යටවීමෙන් එක් අයෙකු මණයට පත්ව තිබේ.
නව බැම්මක්...
අන්තෝනි බාලිකාවේ අවදානම් ගොඩනැගිල්ල ගැන වාර්තාවක් කැඳවයි
(සටහන සහ ඡායාරූප: නදීක දයා බණ්ඩාර-මහනුවර)
පංති කාමර කිහිපයක් ඉරිතැලීමෙන් අවදානම් තත්ත්වයට පත් කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් වාර්තාවක්...
මත්තල ගුවන්තොටේ මෙහෙයුම් රුසියානු-ඉන්දියානු සමාගමකට පවරයි
හම්බන්තොට, මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මෙහෙයුම් රුසියානු හා ඉන්දීයානු ඒකාබද්ධ පෞද්ගලික සමාගමකට පැවරීමට තීරණය කර තිබේ.
වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස් රුවන්චන්ද්‍ර...
තව දින 25කින් ජනපති රටට කරන්න යන දේ..
රට දියුණුව කරා ගෙන යන නව ආර්ථික වැඩපිළිවෙළ එළැඹෙන ජනවාරි 01 වනදා සිට ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින්...
පුටින් හිටිහැටියේම එක්සත් අරාබි එමීරයට
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් දුර්ලභ විදෙස් සංචාරයක නිතර වෙමින් එක්සත් ආරබි එමීර් රාජ්‍ය වෙත පැමිණ තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා සමඟ ගාසා තීරයේ සහ...