fbpx
තවත්

    ආචාර්ය දිනෙත් සමරවික්‍රම

    ආචාර්ය දිනෙත් සමරවික්‍රම ලංකා රසායන විද්‍යා ආයතනයේ උපාධිධාරියෙකි. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමණාකරණපති (MBA) පශ්චාත් උපාධියද, කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයෙන් ආචාර්ය උපාධිය (Ph.D) ලබාගත්තේය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් (SLSI) මෙහෙයවූ තත්ත්ව කළමණාකරණ ඩිප්ලෝමාධාරියෙකු වන ඔහු ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය පර්යේෂණායතනයක පර්යේෂණ තාක්ෂණඥයෙකු ලෙස සේවය කරයි. සමරවික්‍රම මහතා, ස්වභාවික විද්‍යා සහ සමාජවිද්‍යා පර්යේෂණවල නියුතු පර්යේෂකයෙකි.

    More Articles

    ආගම -දර්ශනය සහ නිරාගමිකයෝ

    දර්ශනයක් යනු යම් දාර්ශනිකයෙකු ඉදිරිපත් කරන අදහස් සමූහයකි. එම අදහස් යම් අනුගාමිකයන් පිරිසක් පිලිගැනීම හරහා සමාජගත වේ. බිහිකළ දර්ශනයේ වැදගත්කම පිලිබඳ ව සමාජයේ පිලිගැනීම වැඩිවත්ම එය සමාජය තුල මුල් බැස ගැනීමට ලක්වේ. යම් දර්ශනයක් ආධ්‍යාත්මික වටිනාකමක්...

    අපේ ආහාරයත් අරපිරිමැස්මෙන් නවෝත්පාදනය කරමු

    අරපිරිමැසුම්දායී නවෝත්පාදන ලිපි පෙළෙහි තෙවන දිගහැරුම "ආහාර නවෝත්පාදනය" ලෙස ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. දැනට ශ්‍රී ලංකාවේ පවතින අධි උද්ධමනකාරී වාතාවරණයේදී තම දිවි පෙවෙත ගැටගසාගෙන යාමට අරගල කිරීමට සැමදෙනාටම සිදු වී ඇත. ආර්ථික අවපාතයකදී නොනැසී පැවතීමට නිර්මාණශීලී බව...

    අරපිරිමැසුම්දායී නවෝත්පාදනය ලිපක් ලෙස පැමිණිය හැක

    🖊️ ආචාර්ය දිනෙත් සමරවික්‍රම විසිනි ගෑස් හිඟය සහ භූමිතෙල් හිඟය අද ශ්‍රීලංකාව වෙලාගත් එක් අර්බුදකාරී තත්ත්වයකි. ග්‍රාමීය ජනතාවට වඩා නාගරික ජනතාව ඉන් ඉමහත් ලෙස පීඩාවට පත්වී ඇත. ඉන්ධන පෝලිම්, කලබැගෑනි දිනපතා ප්‍රවෘත්තිවල අනිවාර්යය අංගයක් වී ඇත. සමහර නාගරික...

    අරපිරිමැසුම්දායි නවෝත්පාදනය – Frugal innovation

    ලෝකයේ ජනගහනයෙන් තුනෙන් දෙකක් ආර්ථික වශයෙන් අවම ඉපැයුමකින් ජීවත් වෙති. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වාර්තාවේ දැක්වෙන පරිදි, ලෝක ජනගහනයෙන් බිලියන 4ක් වාර්ෂික ඒකපුද්ගල ආදායම එ.ජ. ඩොලර් (USD) 1500 කට අඩු ආදායමක් සහිත රටවල වෙසෙති. මෙම ජන...

    කන්දක් නොවූ අපේ සබඳ..

    "මේ කවිය ඇසුරින් සකස් කෙරී ගායක ගුනදාස කපුගේ ගයන ගීතය නිසි මාතෘකාව යටතේ ඉදිරිපත්  නොවීම ගැන මම කම්පා වෙමි -ද. මේ. " (උපුටා ගැනීම: කඳුලු මිටියාවතින්, දර්ශන මේදිස් කවියාගේ කවිපොතේ දෙවන මුද්‍රණය) "සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන" ගීතය අප...

    මැණිකේ මගේ හිතේ හැදූ අලුත් ට්‍රෙන්ඩ් එක

    මේ අවස්ථාව වන විට, යොවුන් ගායිකා යොහානි ද සිල්වා සමග සතීෂාන් රත්නායක ගයන "මැණිකේ මගේ හිතේ"  ගීතය "viral වීඩියෝවක් ලෙස" ඉන්දියාව ඇතුළු ලොව පුරා සංගීත රසිකයන් අතර සීඝ්‍රයෙන් ජනප්‍රිය වී ඇත. යොහානිගේ යූටියුබ් නාලිකාව (Yohani) හරහා...

    Covid-19 එන්නත  අනිවාර්යයෙන්ම ලබාගත යුත්තේ ඇයි?

    මේ  වසංගත සමයේ අධික වේගයෙන්  පැතිරී යන  Covid-19 වෛරසය සහ එහි විවිධ විකෘතිතා ඇති වූ  ප්‍රභේද නිසා දිනකට විශාල ප්‍රමාණයක් ආසාදිතයන් බවට පත්වෙන අතර සැලකිය යුතු ප්‍රමාණයක්  මිය යති. වසන්ගත සමයක එන්නත්කරණය හැර වෙනත් විකල්පයක්...

    දැනගෙන බය වෙමු – බිය උත්තේජනයෙන් අලෙවිකරණය

    බිය උත්තේජනයෙන් අලෙවිකරණය (Marketing through fear-excitation) නූතන සමාජයේ භාණ්ඩ හා සේවා අලෙවිකරණයේ දී මෙන්ම, වෙළඳ දැන්වීම් කලාව තුළ ද, මනුෂ්‍යයාගේ චිත්ත සන්තානය තුළ බිය උද්දීපනය කිරීම ප්‍රබලව දැකිය හැකි වේ. බිය මනුෂ්‍යයාගේ ස්වභාවිකවම පවතින ප්‍රබල  චිත්ත වේගයකි...

    දැනගෙන කමු අපි පොල් තෙල් !

    ශ්‍රී ලාංකිකයෝ අනාදිමත් කාලයක සිට පොල්තෙල් ආහාරයට යොදා ගනිති. සියවස් ගණනාවක සිට ආහාරයට යොදා ගන්නා තෙල් වර්ග අතර පොල් තෙල් ඉහලින්ම වැජඹිනි. එහෙත් අද වෙනත් ශාක තෙල් එම ස්ථානය ආක්‍රමණය කර ඇත. පොල්තෙල් වලට සාපේක්ෂව...

    Discover

    Trending

    විවාදයට දිලිත් විතරයි -අනෙක් අපේක්ෂකයෝ මඟහරී

    2024 ජනාධිපතිවරණය සඳහා වන මහජන විවාදය ඊයේ (7) ආරම්භ වූ නමුත් සහභාගි වන බවට දන්වා තිබූ අපේක්ෂකයින් හතර දෙනාගෙන් එක් අයෙකු පමණක් සහභාගී වී...

    නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදන විශේෂ දිනය අද

    ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස අද (08) දිනය වෙන්කර තිබේ. එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අත්සන් සහිතව...

    බ්‍රැඩ්මන්ට සචින්ටවත් තියන්න බැරි වූ සුපිරි වාර්තාවක් තැබූ එංගලන්ත ටෙස්ට් නායකයා

    වසර 147 ක ක්‍රිකට් ඉතිහාසය තුල කිසිඳු පිතිකරුවෙකුට ලඟා කරගැනීමට නොහැකි වූ සුවිශේෂී වාර්තාවකට හිමිකම් කීමට එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් නායක ඔලි පොප් සමත්ව තිබේ. ඒ...

    හෙට දවසේ ගෙදර ඉන්න..

    මෙවර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනය ලෙස හෙට (08) නම් කර තිබේ. නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ මහතා පැවසුවේ ඒ...

    ගෑස් ටැංකියේ මන්ත්‍රීවරුන්ගෙන් නාමල්ට ඇමතුම්!

    ජනාධිපතිවරණ උණුසුම ඉහළයත්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ගෑස් ටැංකියට සහය පළ කිරීමට එක්ව සිටි පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් රැසක් නැවත නාමල් රාජපක්ෂ මහතාට දුරකථන ඇමතුම් දී...
    චමරු අමාසර