තවත්
    මුල් පිටුවදේශීය පුවත්විශ්‍රාමික බන්ධනාගාර අධිකාරීට වෙඩි තබා ඝාතනය කරයි

    විශ්‍රාමික බන්ධනාගාර අධිකාරීට වෙඩි තබා ඝාතනය කරයි

    අක්මීමන, තලගහ පදිංචිව සිටි මෑතක දී විශ්‍රාම ගිය බන්ධනාගාර අධිකාරිවරයකු අද (13) නිවසට පැමිණ කළ වෙඩි තැබීමකින් මියගොස් තිබේ.

    ගාල්ල බූස්ස බන්ධනාගාරයේ සේවයේ නියතුව සිට විශ්‍රාම ගිය මෙම බන්ධනාගාර අධිකාරිවරයාගේ නිවසට පැමිණ ඇති සන්නද්ධ පුද්ගලයෙක් ඔහුගේ කටට වෙඩි තබා පලා ගොස් තිබේ.

    ගාල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img