තවත්
    මුල් පිටුවදේශීය පුවත්පොහොට්ටුව අතහැර සිලින්ඩරයට ගිය අයට වෙන දේ ගැන සී.බී. කියයි

    පොහොට්ටුව අතහැර සිලින්ඩරයට ගිය අයට වෙන දේ ගැන සී.බී. කියයි

    එජාපය හා සජබය එකතු වුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අත්හැර සිලින්ඩරයේ පිහිට පතා ගිය පිරිසට ආත්මයක් නැති වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් නායක සී.බී රත්නායක මහතා පවසයි.

    මේ නිසා ගෑස් පොහොට්ටුව අත්හැර ගෑස් සිලින්ඩරය බදාගත් අය ද දැන් තීරණයක් ගත යුතුව තිබෙන්නේ යැයි රත්නායක මහතා කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img