තවත්
    මුල් පිටුවදේශීය පුවත්ඇතිලිවැව විදුහල්පතිට සිසු මැරයෙකුගෙන් ප්‍රහාරයක්

    ඇතිලිවැව විදුහල්පතිට සිසු මැරයෙකුගෙන් ප්‍රහාරයක්

    විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් පාසලෙන් ඉවත් කර ඇති ඇතිලිවැව මහා විද්‍යාලයේ සිසුවෙකු තමාව නැවත පාසලට ඇතුලත් කර ගන්නා ලෙස තර්ජනය කර විදුහල්පතිවරයාට පහරදී ඇතැයි ඌව කුඩාඔය පොලිසිය සඳහන් කරයි.

    දොලොස්වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලපන මෙම සිසුවා විදුහල්පතිවරයාට පහරදී ඇත්තේ පසුගිය 21 වෙනිදා පාසල් භූමියේදී බව පොලිසිය පවසයි.

    එම පැමිණිල්ලට අදාලව විමර්ශන පවත්වා සිසුවා අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙරේදා ය.

    වයස අවුදරුදු 19ක් වන ඔහු ඇතිලිවැව පදිංචිකරුවෙකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img