තවත්
    මුල් පිටුවදේශීය පුවත්තලල්ලේ මගී බස් දෙකක් ගැටෙයි - 35කට තුවාලයි

    තලල්ලේ මගී බස් දෙකක් ගැටෙයි – 35කට තුවාලයි

    දික්වැල්ල සිට මාතර දෙසට ධාවනය වෙමින් තිබුණු පුද්ගලික මගී බස් රථයක් අද(19) උදෑසන තලල්ල ප්‍රදේශයේදී ප්‍රතිවිරුද්ධ දිසාවෙන් ධාවනය වූ තවත් මගී බස් රථයක ගැටීමෙන් වූ අනතුරකින් 35 දෙනෙක් තුවාල ලබා රෝහල්ගතකර ඇත.

    තුවාලකරුවන් තලල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව බරපතල තත්ත්වයේ සිටි 06 දෙනෙක් මාතර රෝහලට මාරුකර යවා තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img