රජයේ ඉඩමක් නීති විරෝධි ලෙස අලෙවිකර රුපියල් මිලියන 23ක් වංචා කිරීමක් සම්බන්ධයෙන් වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සැළසුම් අධ්‍යක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වයස අවුරුදු 54ක් වන සැලසුම් අධ්‍යක්ෂ වවුනියාව රම්බකුලම් හී පදිංචිකරුවෙකි.