තවත්
    මුල් පිටුවදේශීය පුවත්කොළඹ වරාය නගරයේ හමුදා රථයක් අනතුරක - තුනක් රෝහලේ

    කොළඹ වරාය නගරයේ හමුදා රථයක් අනතුරක – තුනක් රෝහලේ

    යුද්ධ හමුදාපති ආරක්ෂක අංශයට අයත් ඩිපෙන්ඩරයක් කොළඹ වරාය නගරයේ විදුලි පහන් කණුවක ගැටී එහි ගමන් කළ රියදුරු ඇතුළු හමුදාවේ තිදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.

    කොළඹ වරාය නගරයේ බීච් ප්ලාසා දෙසට ඇති ගුවන් පාලම පසුකර ඉදිරියට ධාවනය වෙමින් තිබියදී ඩිපෙන්ඩරය අනතුරට ලක්ව ඇත්තේ ඊයේ සවස් කාලයේදීය.

    අනතුරට ලක්වූ ඩිපෙන්ඩරය යු.හ අංකයෙන් ධාවනය වූවක් බවද පොලිසිය සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img