fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්පොලිස් කතකට ලිංගික අතවර කළ කොස්තාපල් අත්අ ඩංගුවට

    පොලිස් කතකට ලිංගික අතවර කළ කොස්තාපල් අත්අ ඩංගුවට

    නොරොච්චෝලේ පොලිස් ස්ථානයේ කාන්තා නේවාසිකාගාරයට ඇතුළු වී පොලිස් කොස්තාපල්වරියක බදාගෙන ලිංගිකව අතවරයක් සිදුකළ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම සිදුවීම වී ඇත්තේ ඊයේ (01) රාත්‍රී කාලයේදී බව පොලීසිය සඳහන් කළේය.

    අත්අඩංගුවටගත් පොලිස් කොස්තාපල්වරයා වයස අවුරුදු 23ක් වන නොරෝච්චෝලේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටින නිලධාරියෙකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img