fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්නව වසරේ පළමු ශ්‍රේණියට දරුවන් රැගෙන ආ යුත ු දිනය මෙන්න

    නව වසරේ පළමු ශ්‍රේණියට දරුවන් රැගෙන ආ යුත ු දිනය මෙන්න

    නව වසරේ (2025) පළමු ශ්‍රේණියට ඇතුළත් වන සිසුන් සඳහා ජනවාරි මස 30 වැනිදා පන්ති ආරම්භකරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

    රජයේ පාසල්වල හා රජය අනුමත පෞද්ගලික පාසල්වල මෙම ආරම්භය සිදු කරන අතර සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම නවක සිසුන්ට මෙය අදාළ වන බව ද අමාත්‍යාංශය පවසයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img