fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්විදුලි රැහැනට කොකු ගසා හොරෙන් විදුලිය ගන් න ගිය ගොවියාට වූ දේ

    විදුලි රැහැනට කොකු ගසා හොරෙන් විදුලිය ගන් න ගිය ගොවියාට වූ දේ

    සිය කුඹුරට ජලය ලබාගැනීමට ජල මෝටරය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රධාන මාර්ගයේ ඇති විදුලි රැහැන් වලින් අනවසරයෙන් විදුලිය ලබාගැනීමට උත්සහකල පුද්ගලයකු විදුලි සැර වැදී පෙරේදා මියගොස් ඇත.

    හුළුගල්ල, බෝගයාය ප්‍රදේශයේ පදිංචිව සිටි එම්. ජිනදාස රාජපක්ෂ (66) නැමැති අය මෙසේ මියගොස් තිබේ.

    ප්‍රධාන විදුලි රැහැන් පද්ධතියට කොකු ගසා විදුලිය ලබාගැනීමට යාමේදී ඔහුට විදුලි සැර වැදී ඇති බව පෙනී යන්නේ යැයි මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ගිරිල්ල පොලිසිය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img