fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්බිත්තර මිල හිතාගන්න බැරි විදිහට බසී

    බිත්තර මිල හිතාගන්න බැරි විදිහට බසී

    බොහෝ ප්‍රදේශවල බිත්තර මිල පියල් 23 ත් 25ත් දක්වා පහළ බැස ඇත.

    කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල බිත්තර මිල රුපියල් 25ත් 28ත් අතර මිලක පවතී.

    බිත්තර මිල අඩුවූවත් ඒ ආශ්‍රීත නිෂ්පාදන වල මිලෙහි වෙනසක් සිදුව නැත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img