fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්සතියේ දිනවල නිවාඩු වැඩි නිසා 2025 අවුරුද්දේ පාසල් පැවැත්වීමේ දින ගණනත්...

    සතියේ දිනවල නිවාඩු වැඩි නිසා 2025 අවුරුද්දේ පාසල් පැවැත්වීමේ දින ගණනත් අඩුවේ

    රජයේ නිවාඩු බොහොමයක් 2025 වර්ෂයේදී සතියේ දිනවලට යෙදීමත් සමඟ පාසල් අධ්‍යාපනය සඳහා වෙන්ව ඇති දින ගණන 181 ක් දක්වා අඩු වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු සඳහන් කරයි.

    මේ තත්ත්වය 2024 වර්ෂයේ දී පැවතියේ දින 210 ක් ලෙසිණි. පෙර වර්ෂවල මෙම ගණන සුළු වශයෙන් උච්චාවචනය වූවත් 2025 වසරේ එම තත්ත්වය ඉහළ අගයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

    2025 වර්ෂය සඳහා වන රජයේ නිවාඩු දින ප්‍රමාණය 26 කි. සති අන්තයේ වැටී ඇත්තේ නිවාඩු හතරක් පමණි. ඒ අනුව සෙසු සියලු නිවාඩු දින යෙදී ඇත්තේ සතියේ දිනවලය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img