fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උඩු ගුවනේදී මගියෙක් ගුවන් යානයේ හදිසි දොර අරින්න ගිහින්

    උඩු ගුවනේදී මගියෙක් ගුවන් යානයේ හදිසි දොර අරින්න ගිහින්

    ඕස්ට්‍රෙිලියාවේ සිඩ්නි නුවර සිට කොළඹ බලා පියාසර කරමින් තිබුණු ගුවන් යානයක් තුළදී කලහාකාරී ලෙස හැසිරෙමින් ගුවන් යානයේ හදිසි දොරටුව උඩු ගුවනේදී විවෘත කිරීමට උත්සහගත් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොල පොලීසිය ඊයේ අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම ගුවන් මගියා වයස අවුරුදු 34ක් වන B.K. SCOTT නැමැති අය බව පොලීසිය කියයි.

    කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඔහුව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (02) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img