fbpx
තවත්

    උද්ධමනය අඩුවෙයි

    spot_img

    අගෝස්තු මාසයේදී පාරිභෝගික උද්ධමන අනුපාතය සියයට බිංදුවයි දශම පහක් දක්වා පහත වැටී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ඒ අනුව අගෝස්තු මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර සිටියේය.

    මේ අතර ජූලි මාසයේ උද්ධමන අනුපතය සියය දෙකයි දශම හතරයක් ලෙස වාර්තා වී තිබුණි. අගෝස්තු මාසයේ දී ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට බිංදුවයි දශම අටක් දක්වා අඩු වී ඇති අතර ජූලි මාසයේ දී එය වාර්තා වුයේ සියයට එකයි දශම පහක් ලෙසයි.

    එමෙන්ම, අගෝස්තු මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට බිංදුවයි දශම හතරක් දක්වා අඩු වී ඇති අතර එය ජූලි මාසයේ දී සියයට දෙකයි දශම අටක් ලෙස වාර්තා විය.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img