fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංක‍ාවේ දරු උපත් අඩුවෙයි

    ශ්‍රී ලංක‍ාවේ දරු උපත් අඩුවෙයි

    spot_img

    ශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාව ආසන්නතම වසර පහක කාලය තුළ ක්‍රමයෙන් පහළ බැස ඇති බවට හෙළිවී තිබේ.

    2019 දී මෙරට වාර්තා වූ උපත් සංඛ්‍යාවට වඩා 2023 වාර්තා වී ඇති උපත් සංඛ්‍යාව ආසන්න වශයෙන් 70,000 කින් පහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනාවරණය කරයි.

    උපත් අනුපාතිකය අඩුවීම යනු රටේ ශ්‍රම බළකායට සෘජුව බලපෑමක් ඇති කරන්නකි.

    මේ ආකාරයෙන් උපත් සංඛ්‍යාව පහළ යාම නිසා අනාගතයේදී විවිධ ක්ෂේත්‍රවලට ශ්‍රමිකයන්ගේ හිඟයක් ඇති වීමට ඉඩ තිබේ.

    ලෝකයේ බොහෝ රටවල් ද මෙලෙස උපත් සංඛ්‍යාව අඩුවීමේ අභියෝගයට මුහුණ පා ඇති අතර එම රටවල් දරු උපත් වර්ධනය කිරීම සඳහා මුල්‍ය ආධාර, සහන ක්‍රම යනාදි වැඩපිළිවෙළවල් ක්‍රියාවට නංවයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img