fbpx
තවත්

    SF ඉල්ලා අස්වෙයි

    spot_img

    ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති සහ කැලණිය ආසන සංවිධායක ධුරවලින් ඉල්ලා අස්වී තිබේ.

    සමගි ජනබලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමුකරමින් ඔහු තම තීරණය දැනුම් දී ඇත.

    මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමඟ පුරප්පාඩු වන මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු මහත්වරුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සඳහා සුදුසු අපේක්ෂකයන් නම් කිරීමට සමගි ජනබලවේගය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img