තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපතිවරණයෙන් පස්සේ IMF කරන වැඩේ..

    ජනපතිවරණයෙන් පස්සේ IMF කරන වැඩේ..

    ශ්‍රී ලංකාවට ලබාදීමට අනුමත කර ඇති විස්තීරණ අරමුදල් පහසුකම (EFF) පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) තෙවැනි සමාලෝචනය ‍ඉදිරි ජනාධිපතිවරණයෙන් පසුව සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

    ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් විසින් මෙහෙයවන ලද අධීක්ෂණ ක්‍රියාවලියකින් අනතුරුව, මෙම සමාලෝචනය සඳහා IMF කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බව ද හෙතෙම කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img