fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තැපැල් ඡන්දය ගැන සමාජ මාධ්‍ය බොරුවලට අහුවෙන්න එපා

    තැපැල් ඡන්දය ගැන සමාජ මාධ්‍ය බොරුවලට අහුවෙන්න එපා

    spot_img

    2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන බොරුවලට නොරැවටී මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ තමන්ගේ ලියාපදිංචියට අදාළ තොරතුරු අනුව කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

    විවිධ අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන දැන්වීම් සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ කිසිදු වගකීමක් නොමැති අතර එහි සඳහන් තොරතුරු අසත්‍ය සහ ජනතාව නොමග යවන සුළු ප්‍රචාරයන් බවද නිවේදනය කරයි.

    ඉදිරි ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමේ දී තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම 2024.08.05 වනදා අවසන් වෙයි.

    ඒ පිලිබඳ මැතිවරණ කොමිෂන් සභාවේ නිවේදනය පහතින් දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img