විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි.
ඔහු පවසන්නේ ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට තමා සූදානම් බැවින් තමන් අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ සන්ධානයකින් ජනාධිපතිවරණයට තරග වැදීමට තමා අපේක්ෂ කරන බවට ඔහු කියාසිටී.