fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලබන මාසේ සිට වාහන ආනයනයට අවසර

    ලබන මාසේ සිට වාහන ආනයනයට අවසර

    spot_img

    එළැඹෙන අගෝස්තු මාසයේ වාහන ආනයනය සඳහා අවසර ලබාදීම ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

    මූලික අදියරේ දී ව්‍යාපාර සහ ප්‍රවාහනයට අවශ්‍ය වාහන ආනයනය සඳහා අවසරය ලබාදෙන බව රාජ්‍ය අමාත්‍යවරයා කීය.

    අදියර වශයෙන් වාහන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් අගෝස්තු මාසය වනවිට රජයේ ස්ථාවරය දැනුම් දෙන බව හෙතෙම කියාසිටී.

    කෙසේවෙතත් පෞද්ගලික වාහන පරිභෝජනය සඳහා ආනයනය කරන්න අපේක්ෂා කරනුයේ 2025 පළමු කාර්තුවේ බව ද රාජ්‍ය අමාත්‍යවරයා යළිත් අවධාරණය කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img