තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දුම්රියේදී තරුණියකට අතවර කළ යුද හමුදා සෙබළා අත්අඩංගුවට

    දුම්රියේදී තරුණියකට අතවර කළ යුද හමුදා සෙබළා අත්අඩංගුවට

    දුම්රියක ගමන්කරමින් සිටි තරුණියකට ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබලෙක් ගල්කිස්ස පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

    යගිරිල , ඔලියවත්තේ පදිංචිකරුවෙක් වන 36 හැවිරිදි සෙබලෙකුව මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම සෙබලා දුම්රියේ ගමන්කරමින් සිටියදී තරුණියට අතවර කර ඇති බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img